Know Us Better

About Us

Kelani College’s History

WP/KL/ Kelani Maha Vidyalaya also known as “Kelani Vidyalaya” was founded as a Buddhist English school on the 19th of January 1953. At the inception of the school, classes ranging from primary to GCE ordinary level was conducted. The School fees was set ranging from Rs. 4 to Rs. 15, increasing with each year of student graduation.

The first principal of the school was Mr. Kamal. T. Ibrahim Wallebada. At the inception classes were conducted temporarily at the Kelaniya Raja Maha Viharaya Dharma Shala. Most Rev. Kiriwaththuduwe Shri Panchasara Thero inspired the start of the school, and was declared open by his most sacred hands. Most Rev. Mapatigama Buddharakitta Thero and Most Rev. Wattala Seelarathana Thero also played a major role in the early development of the school.

දැක්ම

ප්‍රතිමාන හා සාරධර්ම භුක්ති විඳිමින් අනාගත අභියෝගවලට නිර්භීතව හා සාර්ථක ලෙස මුහුණ දිය හැකි පුරවැසියෙකු බිහි කිරිම අපේ දැක්මයි.

මෙහෙවර

අප සතු සකල විධ සම්පත් නිසි ලෙස කළමණාකරණය කරමින් අධ්‍යාපනයේ අපේක්ෂිත අරමුණු ඉ‍ටු කර ගැනීමට අත්‍යවශ්‍ය නිපුණතා සංවර්ධනය සඳහා දරුවන්ගේ කුසලතා හා විභව්‍යතා හඳුනා ගෙන විවිධත්වය තුළින් ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම අපගේ ප්‍රයත්නයි.

ආදර්ශ පාඨය

ධමේමා හවේ රක්ඛති ධම්ම චාරී.

පාසැල් ගීතය

සතර ශිල්ප ජය භූමි කරා යන

සිංහ ධජය සෙවනේ

සිසු දරු දැරි කැළ නැලවේ තුරුලේ

ගුණ නැණ වඩවා-යහමග යොදවා

ගත සිත දිරි ගන්වා

ජය ජයම කරා යමු ඔබ සෙවනේ

කැලණී විදුහල් මාතා

 

විද්‍යා අඹරේ කැලණී-දිදුලන සදසේ නිතිනී

දිලි තරු මල් වෙමු අප සැම

ඔබ සමගින් පිරිවරිනී

සූර වීර සිසු දරුවන් බිහිකළ

අභිමන් ජය රැව්දේ

අනෙක ශිල්ප විද්‍යා දාරිනි

සැරදේ -නිබදේ-සැරදේ

අභිමානයෙන් සම්මානයෙන්

අභිමානයෙන් -සම්මානයෙන්

සැරදේ නිබදේ සැරදේ

පාසැල් ලාංඡනය

පාසැල් ධජය