Gallery

Our School

Kelani College

Kelani College Perahara

කැලණි මහා විද්‍යාලයීය දරු දැරියන්ගේ දුරුතු පෙරහැර 2018.01.19 වැනි දින අති සාර්ථක ලෙස වීදි සංචාරය විය. එය සාර්ථක වීම පිටුපස මහත් දිරියක් වූ විදුහල්පතිතුමාට,සෞන්දර්ය අංශයේ ඇදුරු මඩුල්ලට, ආචාර්ය මණ්ඩලයේ සියලු ගුරු භවතුන්ට,පාසල් සංවර්ධන කමිටුව ඇතුලු දෙමාපියන්ට,Learning for life ආයතනයට,විද්‍යාලයීය සියලුම දුවා දරුවන්ට හා නන් අයුරින් උපකාර කළ සියලු දෙනාට හද පිරි ප්‍රණාමය පුද කර සිටිමු.

Dharma Deshana

සිල් සමාදන් වීමේ වැඩසටහන....6 ශේණියේ සිසුන්....